පායා එන සඳවත මනරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින්, තුරුළුවෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොහඬනා.. දිනක් නොතිබුනාද මන්දා ඔබ පෙම් හසුනක ලියනා.. පෙම් කවි කීවෙමි මුමුණා මඟ බලා හිඳී නම්, පායා එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා.. ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා නොසැලෙනා සිතින්, නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා අපි අපේම වේ නම්, පායා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා නෙතු කැලුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි
Inscription number 75,512,612
Genesis block 860,005
File type text
File size 1.63 KB
Creation date Sep 5,2024 1:35 pm